

IN THE LIVES OR YOUR LOVED ONES "
Fire Fighting, Rescue & Emergency First Aid Training Institute.
ගින්නක් හෝ වෙනත් හදිසි ආපදාවකදී දේපල මෙන්ම ජීවිත හානි වීමේ අවදානමක්ද ඇති බැවින් තම ජීවිතය හා දේපල ආරක්ෂා කරගැනීමටත් වෙනත් කෙනෙකුගේ ජීවිත හා දේපල බේරගැනීමටත් හදිසි අවස්ථාවක ප‍්‍රථමාධාර ලබා දීමටත් අවශ්‍ය දැනුම හා හැකියාව සෑම පුද්ගලයෙකුටම තිබිය යුතුමය.
ලෝකයේ මෙන්ම ලංකාව තුල ද ගිනි අනතුරු, හදිසි රිය අනතුරු, ස්වාභාවික අපදා, හදිසි අසනීපයන් වලදී එම තත්වයන් මුල අවස්ථාවේදීම නිසි ලෙස කළමණාකරණය කර නොගැනීම හේතුවෙන් විශාල ප‍්‍රමාණයක් ජීවිත හා දේපළ හානි සිදු වේ. නිසි ආපදා කළමණාකරණයක් මෙන්ම ප‍්‍රථමාධාර පිළිබඳව දැනුමක් නොමැති වීමෙන් ප‍්‍රමාදය නිසා පූර්ණ අකර්මණ්‍යතාවයට ලක්වන ප‍්‍රමාණය ද ඉතා ඉහල වේ.
කොරෝනා වසංගතය හමුවේ වුවද ලාංකික සමස්ථ ජනතාවට ප‍්‍රථමාධාර හා සෞඛ්‍ය පුරුදු පිළළිබඳව නිසි දැනුමක් මෙන්ම අවබෝධයක් තිබේ නම් මෙම වසංගතයට ගොදුරු වන හා මිය යන ප‍්‍රමාණය ඉතා විශාල ලෙස අඩු කර ගැනීමට හැකියාව පවතී. ජනගහනය වැඩි වෙනත් දියුණු රටවල් වල පවා තත්වය ඉක්මනින් පාලනය කරගැනීමට දායක වූයේ මිනිසුන්ගේ දැනුවත්බාවය නිසාවෙනි. අසාධ්‍ය වන රෝගියෙකුට නිවෙසේ සිට රෝහලට රැගෙන යන තෙක් ලබාදිය යුතු ප‍්‍රථමාධාර පිළිබඳව දැනුවත්බාවයක් තිබේ නම් එය සෞඛ්‍ය අංශ වෙතද මනා සහයෝගයක් වේ.
ශ‍්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන රටාව තුල ගිනි නිවීම මෙන්ම ජීවිත බේරා ගැනීම හා හදිසි ප‍්‍රථමාධාර ලබාදීම (අපදා කළමනාකරණය) පිළිබඳ නිසි පුහුණුවක් දැනුමක් ලබන්නේ ශිෂ්‍යභටයින්, බාලදක්ෂයින් හා ක‍්‍රීඩා කණ්ඩායම් වල සාමාජිකයින් පමණි. එහෙත් එය සැම පුද්ගලයෙකුටම එදිනෙදා ජීවිතයේදී භාවිතයට යොදා ගැනීමට සිදුවන අත්‍යවශ්‍යය පුහුණුවකි.
අප ආයතනය විසින් කරනු ලබන්නේ හදිසි ආපදා කළමණාකරණය පිළිබඳ ලෝකයේ පවතින සම්මතයන්ට අනුකූලව නිසි විෂය නිර්දේශයකට යටත්ව ආපදා කළමණාකරණය පිළිබඳව මනා දැනුමක්, පුහුණුවක්, අත්දැකීම් ඇති ලංකාවේ සිටින හොඳම පුහුණු උපදේශකයන් යටතේ පාඨමාලාවක් ලෙස නව සමාජ ප‍්‍රවනතාවය මත ජාලගත ඉගැන්වුම් ක‍්‍රමවේදයන් ඔස්සේ මනා පුහුණුවක් හා දැනුමක් ලබා දීමයි.
ලංකාවේ තුල මෙන්ම ලෝකයේම ඉතා ඉහල පිළිගැනීමක් ඇති ආපදා කළමනාකරණය පිළිබඳව පාඨමාලාව හදාරා ගිනි නිවීම මෙන්ම ජීවිත බේරා ගැනීම හා හදිසි ප‍්‍රථමාධාර පිළිබඳව සහතික ලත් ආපදා කළමණාකරුවෙකු වීමට අප ආයතනය හරහා සෑම ශ‍්‍රී ලාංකිකයකුටම අවස්ථාව සැලසේ.
There are moments in life whether it be a fire or other emergencies, where the loss of property as well as life becomes a sudden possibility. Therefore, it is important that we are prepared and able to face those moments and take action to protect our possessions or the life of our loved ones.
On most occasions, failure to manage situations at the initial stages of detection accounts to many disasters around the world as well as within our own country. Whether it be accidents caused by fire, vehicle collisions, natural disasters or even health complications, the lack of knowledge and inability to take actions promptly in these moments creates despair and make us feel helpless.
Even during the prevailing pandemic situation in Sri Lanka, the number of patients who get infected, and the number of deaths can be minimized by having appropriate knowledge and understanding about first aid and making personal hygiene, healthy habits, and behaviors. In high populated countries also, they managed to control the situation faster because of their proper awareness about the outbreak. It is a great relieve for the health sector too if we can give the necessary treatment for a critical patient until he/she admit to the hospital.
Even though disaster management is a skill that is important for all individuals, these skills such as firefighting, rescue and emergency first-aid are not a part of the local school curriculum. Only special few youngsters such as Scouts, cadets, prefects, and some athletes receive any training along these lines.
Our organization has been able to fill this gap by offering a disaster management program that is in line with foreign programs and is designed according to a standardized syllabus framework. Further, we are equipped with the best trainers in the country who are ready and prepared to deliver their knowledge, know-how and experience.
By enrolling with us you will be given the opportunity to become a certified Disaster Management Agent who is skilled in firefighting, rescue and emergency first-aid that is recognized not just within the country, but globally as well.



Training
All the courses we present are fully accredited under local accreditation bodies. Our courses are accredited by the Department of Labour, Department of Mineral Resources.

Products
We supplies a wide range of first aid kits and emergency care equipment, which are being made available for emergency medical services.

Services
We provide BLS (Basic Life Support) and ILS (Intermediate Life Support) medic support services, Inspection, Servicing, Repairing, Refilling & Maintenance of fire extinguishers and Industrial security training.
MEET OUR PROFESIONALS















































FREE DELIVERY
When order from $500.
100% REFUND OF MONEY
14-days of complanint.
QUALITY INSPECTIONS
Over 10,000 products.